Tuesday, February 23, 2016

Lesson 3: Fundamentals of a Computer System

තුන් වන පාඩම... මේ පාඩම නම් ගොඩක් වැදගත් එකක්. මේකේ Ports, Topologies වලින් බොහෝ දුරට ප්‍රශ්නයක් එන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයට. හදන්න ටිකක් කල් ගියා. මොකද Slide 90 ක් විතර හදන්න වුනානේ.. ගූගල් එකේ මොකක් හරි දෙයක් නිසා Blog එකේ Slide බලන්න බැරි වුනොත් පහල තියෙන Download එකට ගිහින් Download කරගන්න.



Download

Saturday, February 13, 2016

Lesson 2 : Introduction to Information and Communication Technology

මේ තමයි දෙවැනි පාඩම. මේකේ  තියෙන  එවයින් OL වලට අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ඒවාත්  අපි සාකච්චා කරමු. එත් මන් හිතනවා මේ තියෙන ටික  ගොඩක් වැදගත් වේවි කියලා.



  Download

Tuesday, February 9, 2016