Tuesday, February 23, 2016

Lesson 3: Fundamentals of a Computer System

තුන් වන පාඩම... මේ පාඩම නම් ගොඩක් වැදගත් එකක්. මේකේ Ports, Topologies වලින් බොහෝ දුරට ප්‍රශ්නයක් එන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයට. හදන්න ටිකක් කල් ගියා. මොකද Slide 90 ක් විතර හදන්න වුනානේ.. ගූගල් එකේ මොකක් හරි දෙයක් නිසා Blog එකේ Slide බලන්න බැරි වුනොත් පහල තියෙන Download එකට ගිහින් Download කරගන්න.



Download

No comments:

Post a Comment